Description
Poland
💚 Simple Refreshing Facial Wash 💚
⭕ Brand එක ගැන සරලව !
✅ Simple කියන්නෙ සමට ආදරය කරන, කිසිදු රළු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන ලොව සුප්‍රකට බ්‍රෑන්ඩ් එකක්.
✅ මෙහි කෘතිම සුවඳකාරක (Perfume) හෝ වර්ණක (Color) අඩංගු නොවන නිසා සමට ඉතාම ආරක්ෂිතයි.
⭕ කාටද මේක සුදුසු?
✅ තෙල් සහිත (Oily), වියළි (Dry) හෝ සංවේදී (Sensitive) ඕනෑම skin type එකකට එකලෙස ගැලපේ.
✅ සමේ කුණු, දූවිලි සහ අනවශ්‍ය තෙල් ගතිය ඉවත් කර නැවුම් පෙනුමක් ලබා ගැනීමට කැමති සැමට.
⭕ සුවිශේෂී ප්‍රතිඵල
✅ Refreshing Cleanse: සමේ ස්වභාවික තෙතමනය රැකගනිමින්, සම වියළීමකින් තොරව ගැඹුරින් පිරිසිදු කරයි.
✅ 100% Soap-free: සබන් අඩංගු නොවන නිසා දැවිල්ලක් ඇති නොකරයි
✅ Enriched with Vitamins: Pro-Vitamin B5 සහ Vitamin E අඩංගු නිසා සම පෝෂණය කර මෘදු හා සිනිඳු බවක් ලබා දෙයි.
✅ Balanced pH: සමේ pH අගය නිවැරදිව පවත්වා ගන්නා නිසා සම ඕනෑවට වඩා වියළීම හෝ තෙල් වීම පාලනය කරයි.
✅ Non-Comedogenic: සිදුරු අවහිර නොකරයි
✅ Hypoallergenic: ආසාත්මිකතා අවම කරන බවට සායනිකව තහවුරු කර ඇත.
⭕ භාවිතා කරන ආකාරය
* මඳ උණුසුම් වතුරෙන් මුහුණ තෙත් කරන්න.
* Facial Wash ස්වල්පයක් අතට ගෙන මුහුණ මත වටාකාරව (Circular motions) මෘදුව සම්බාහනය කරන්න.
* පිරිසිදු වතුරෙන් මුහුණ සෝදා හරින්න.
* පිරිසිදු තුවායකින් තෙත මාත්තු කර, ඉන්පසු ඔබේ ප්‍රියතම Moisturizer එකක් පාවිච්චි කරන්න.
* උදෑසන සහ රාත්‍රී දිනපතා භාවිතා කිරීමෙන් නිරෝගී සමක් ලබාගත හැක.



Reviews
There are no reviews yet.