Skip to content
Islandwide delivery across Sri LankaAuthentic skincare, selected with care
Bag0

No products in the cart.

Simple Refreshing Facial wash

රු4,300.00

✓ Authenticity checked♡ Carefully packed⌂ Islandwide delivery
Category: Brand:

Description

Import from Poland

💚 Simple Refreshing Facial Wash 💚

⭕ Brand එක ගැන සරලව !
✅ Simple කියන්නෙ සමට ආදරය කරන, කිසිදු රළු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන ලොව සුප්‍රකට බ්‍රෑන්ඩ් එකක්.
✅ මෙහි කෘතිම සුවඳකාරක (Perfume) හෝ වර්ණක (Color) අඩංගු නොවන නිසා සමට ඉතාම ආරක්ෂිතයි.

⭕ කාටද මේක සුදුසු?
✅ තෙල් සහිත (Oily), වියළි (Dry) හෝ සංවේදී (Sensitive) ඕනෑම skin type එකකට එකලෙස ගැලපේ.
✅ සමේ කුණු, දූවිලි සහ අනවශ්‍ය තෙල් ගතිය ඉවත් කර නැවුම් පෙනුමක් ලබා ගැනීමට කැමති සැමට.

⭕ සුවිශේෂී ප්‍රතිඵල
✅ Refreshing Cleanse: සමේ ස්වභාවික තෙතමනය රැකගනිමින්, සම වියළීමකින් තොරව ගැඹුරින් පිරිසිදු කරයි.
✅ 100% Soap-free: සබන් අඩංගු නොවන නිසා දැවිල්ලක් ඇති නොකරයි
✅ Enriched with Vitamins: Pro-Vitamin B5 සහ Vitamin E අඩංගු නිසා සම පෝෂණය කර මෘදු හා සිනිඳු බවක් ලබා දෙයි.
✅ Balanced pH: සමේ pH අගය නිවැරදිව පවත්වා ගන්නා නිසා සම ඕනෑවට වඩා වියළීම හෝ තෙල් වීම පාලනය කරයි.
✅ Non-Comedogenic: සිදුරු අවහිර නොකරයි
✅ Hypoallergenic: ආසාත්මිකතා අවම කරන බවට සායනිකව තහවුරු කර ඇත.

⭕ භාවිතා කරන ආකාරය
* මඳ උණුසුම් වතුරෙන් මුහුණ තෙත් කරන්න.
* Facial Wash ස්වල්පයක් අතට ගෙන මුහුණ මත වටාකාරව (Circular motions) මෘදුව සම්බාහනය කරන්න.
* පිරිසිදු වතුරෙන් මුහුණ සෝදා හරින්න.
* පිරිසිදු තුවායකින් තෙත මාත්තු කර, ඉන්පසු ඔබේ ප්‍රියතම Moisturizer එකක් පාවිච්චි කරන්න.
* උදෑසන සහ රාත්‍රී දිනපතා භාවිතා කිරීමෙන් නිරෝගී සමක් ලබාගත හැක.

Real routines, real results

Customer reviews

Share your experience to help others choose their routine with confidence.

—0 reviews

Reviews

There are no reviews yet.

Share your experience

Your email address will not be published. Required fields are marked *

No images selectedJPG, PNG or WebP. Maximum 5 MB per image.