Description
Import from UK
For oil control
⭕ Brand එක ගැන සරලව !
✅ Simple කියන්නෙ සමට හිතකර, රළු රසායනික ද්‍රව්‍යවලින් තොර ලොව සුප්‍රකට බ්‍රෑන්ඩ් එකක්.
✅ මෙහි කෘතිම සුවඳ විලවුන් (Perfume) හෝ වර්ණක (Color) අඩංගු නොවන නිසා සමට ඉතාම ආරක්ෂිතයි.
⭕ කාටද මේක සුදුසු?
✅ තෙල් සහිත (Oily), සිදුරු අවහිර වූ (Clogged pores) සහ සංවේදී (Sensitive) සමක් ඇති අයට විශේෂයෙන්ම නිර්දේශ කරයි.
✅ මුහුණේ අනවශ්‍ය තෙල් ගතිය සහ දීප්තිය (Shine) පාලනය කර ගැනීමට කැමති අයට පර්ෆෙක්ට්!
⭕ සුවිශේෂී ප්‍රතිඵල
✅ Deep Purifying: මුහුණේ සිදුරු අවහිර කරන කුණු, දූවිලි සහ තෙල් ගතිය ගැඹුරින් පිරිසිදු කර පැහැපත් පෙනුමක් ලබා දෙයි.
✅ Deep cleansing n oil control blend : මෙහි අඩංගු Thyme, Zinc සහ Witch Hazel සාරය මගින් සම පිරිසිදු කර තෙල් පාලනය කරයි.
✅ Shine Control: පළමු සේදීමේ සිටම සමේ ඇති අනවශ්‍ය තෙල් ගතිය ඉවත් කර, සමට නැවුම් Matte පෙනුමක් ලබා දෙයි.
✅ Clearer Skin: දිනපතා භාවිතයෙන් සමේ සිදුරු පිරිසිදු වී, පැහැදිලි සහ නිරෝගී සමක් හිමි වේ.
✅ 100% Soap-Free: සබන් අඩංගු නොවන නිසා සම වියළීමකින් තොරව මෘදුව පිරිසිදු කළ හැක.
✅ Free from 2000+ Harsh Chemicals: සමට හානිකර විය හැකි රසායනික ද්‍රව්‍ය 2000 කට අධික ප්‍රමාණයකින් තොරව නිපදවා ඇත.
⭕ භාවිතා කරන ආකාරය
* මුහුණ වතුරෙන් තෙත් කර, Gel Wash ස්වල්පයක් අතට ගන්න.
* අත්ල මත පෙන නංවා, මුහුණ පුරා මෘදුව සම්බාහනය (Massage) කරන්න.
* පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.
* වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා උදෑසන 🌞 සහ රාත්‍රියේ 🌜️ භාවිතා කරන්න





Reviews
There are no reviews yet.