Description
📦Made in hungary
✅All skin types (specially normal/oily/combination )
• sensitive
• acne prone (non – comedogenic)
💚 Simple Hydrating Light Moisturiser 💚
⭕ Brand එක ගැන සරලව !
✅ Simple කියන්නෙ සමට හිතකර, dermatologist-tested, කිසිදු රළු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන ලොව අංක 1 ස්කින්කෙයාර් බ්‍රෑන්ඩ් එකක්.
✅ මෙහි කෘතිම සුවඳ විලවුන් (Perfume) හෝ වර්ණක (Color) අඩංගු නොවන නිසා සංවේදී සමකට පවා ඉතා ආරක්ෂිතයි.
⭕ කාටද මේක සුදුසු?
✅ ඕනෑම skin type එකකට සුදුසුයි. විශේෂයෙන්ම සමට බර ගතියක් දැනෙන්නට අකමැති, සැහැල්ලු තෙතමනයක් අපේක්ෂා කරන අයට පර්ෆෙක්ට්!
✅ඔයිලි,කම්බිනේශන්,නොර්මල් ටු ඔයිලි ස්කින් වලටත් ගැලපෙනව 🫶
⭕ සුවිශේෂී ප්‍රතිඵල
✅ 12-Hour Hydration: සමේ තෙතමනය පැය 12ක් පුරා රඳවා තබා ගනිමින් සම මෘදුව තබයි.
✅ Lightweight & Fast Absorbing: ඉතා සැහැල්ලු texture එකක් ඇති නිසා ඇලෙන සුළු බවක් නැතිව ක්ෂණිකව සමට අවශෝෂණය වේ.
✅ Skin-Loving Ingredients: මෙහි අඩංගු Pro-Vitamin B5, Vitamin E සහ Glycerin මගින් සම පෝෂණය කර නිරෝගී පෙනුමක් ලබා දෙයි.
✅ Borage Seed Oil: සමේ moisture barrier ශක්තිමත් කරමින් ස්වභාවික තෙතමනය රැක ගැනීමට උදව් කරයි
✅ Non-Comedogenic: සිදුරු අවහිර නොකරන නිසා කුරුලෑ ඇතිවීම වළක්වයි.
✅ Hypoallergenic: ආසාත්මිකතා අවම වන ලෙස නිපදවා ඇති නිසා සංවේදී සමටත් සුදුසුයි.
⭕ භාවිතා කරන ආකාරය
* මුහුණ පිරිසිදු කර (Cleansing) ටෝනර් එකක් භාවිතා කිරීමෙන් පසු මෙය පාවිච්චි කරන්න.
* Moisturiser ස්වල්පයක් ගෙන මුහුණේ සහ බෙල්ලේ මෘදුව ඉහළට සම්බාහනය (Massage) කරන්න.
* හොඳම ප්‍රතිඵල සඳහා උදෑසන 🌞 සහ රාත්‍රියේ 🌜️ දිනපතා භාවිතා කරන්න.





Reviews
There are no reviews yet.