𝑯𝒆𝒍𝒍𝒐 𝑯𝒆𝒍𝒍𝒐 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑺𝒐𝒖𝒍𝒔…..🐷🐰
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
𝐆𝐚𝐫𝐧𝐢𝐞𝐫 𝐁𝐫𝐢𝐠𝐡𝐭 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 𝐘𝐨𝐠𝐡𝐮𝐫𝐭 𝐒𝐥𝐞𝐞𝐩𝐢𝐧𝐠 𝐌𝐚𝐬𝐤
𝐆𝐚𝐫𝐧𝐢𝐞𝐫 brand එක ගැන කතාව අපේ Moderator Sethumi ඔයාලට කිව්වා මතකයි නේද?
අද අපි බලමු 𝐆𝐚𝐫𝐧𝐢𝐞𝐫 brand එකේ තව එක ගොඩක් ප්‍රසිද්ධ product එකක් ගැන. මේක මම ඔයාලගෙ අතරින්ම වැඩියෙන්ම results දැකපු products වලින් එකක් කිව්වොත් හරි. 🌻
නමේ විදිහටම මේක රෑට තමයි පාවිච්චි කරන්නෙ. ඔයාලා relaxing නින්දක ඉන්න අතරෙදි ඔයාගෙ සමට අවශ්‍යය කරන තෙතමනය, පෝෂණය ඔයාට ලබා දෙන product එකක් මේක. එ් වගේම ඔයාලට කිසිම අපහසුවක් නොවෙන විදිහට හරිම light, ඉක්මණට absorb වෙන texture එකක් තියෙන සුපිරි product එකක්. තව විශේම දෙයක් තමයි මේක non comedogenic product එකක්. සිංහලෙන් කිව්වොත් ඔයාලගෙ pores (මූණෙ සිදුරු) අවහිර නොකරන product එකක්. 🌻
මේ product එකේ, yoghurt extract එක, Vitamin C, Glycerin, Niacinamide කියන ingrefients ප්‍රධානව අඩංගු වෙනවා. 🌻
මේකට පුලුවන් මම උඩදිම කිව්ව දේවල් වලට අමතරව ඔයාලෙ skin texture එක තව වැඩි කරන්නත්. ඔයාගෙ සම පැහැපත් කරන්න වගේම හරිම soft and smooth කරන්නත් පුලුවන්. Vitamin C කියද්දිම ඔයාලා දන්නවනෙ සම පැහැපත් කරනවා කියල. තව dark spots වලට, pigmentations වලට වලටත් මේ product එක හොඳයි. 🌻
පාවිච්චි කරනවිදිහ කිව්වොත් pm routine එකේ main steps 2 ඒ කියන්නෙ double cleansing, toner වලට පස්සෙ පාවිච්චි කරන්න පුලුවන්. පොඩි ප්‍රමාණයක් මූණට apply කරලා තත්පර කීපයක් මෘදුව සම්භාහනය කරන්න. ඉක්මණට සමට උරාගන්නවා. Mask එක රැයක් තියෙන්න දීලා උදේට softly සෝදලා බලන්න. පලවෙනි දවසින්ම ඔයාට softness එක දැනෙයි. 🌻
දැන් වැදගත්ම එක. මේ product එක dry skin, sensitive skin, normal to combination skin, oily or acne prone skin මේ හැමෝටම ගැලපෙනවා. අර මං උඩදි කිව්ව non comedogenic කියන වචනෙ එක්ක තමයි oily, acne prone and combination skin වලට dermatologist ලා මේ product එක recommend කරන්නෙ. ඒත් මේ මම specialized කරපු skin types තියෙන අය පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් කල්පනාවෙන් පාවිච්චි කරමු. 🌻
Workshop Link
https://chat.whatsapp.com/BvCTfMvQriU0ELDBGIzqSN
වෙනදටත් වඩා ආදරෙන් 💃💜️💜
✍️ Tharika Nanayakkara





