𝑯𝒆𝒍𝒍𝒐 𝑯𝒆𝒍𝒍𝒐 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑺𝒐𝒖𝒍𝒔…..🐷🐰
මං posts ලියලම නෑ හරිද. මේ මගෙ පලවෙනි post එක. අඩුපාඩුවක් අපහැදිලි තැනක් තිබ්බොත් අපි විසඳගමු ලමයි හරිද… 🙃🙃🙃
🐣ඉතින් මං ඔයාලට අද අරගෙන ආවෙ අපේ world famous dermatologist tested brand එකක් වුන 𝐂𝐞𝐫𝐚𝐯𝐞 brand එකේ cleansing balm එකක් ගැන. හරියට බැලුවොත් ලමයි මේක දෙවිදිහකට අපිට අඳුරගන්න පුලුවන්.
■ Makeup remover
■ Cleansing balm
🐣ඒ කියන්නෙ සරලවම කිව්වොත් අපිට මේ product එක අපේ PM routine එකේ 1st step එක විදිහට පාවිච්චි කරන්න පුලුවන්. තව විදිහකට කිව්වොත් double cleansing වලදි අපේ regular cleanser එකට කලින්.
🐣මේක all skin types එන product එකක්. ඔයාගෙ skin type එක dry, oily or sensitive මේ මොකක් වුනත් මේක ඔයාට ගැලපෙනම product එකක්.
🐣මේ 𝐂𝐞𝐫𝐚𝐯𝐞 𝐌𝐚𝐤𝐞𝐮𝐩 𝐑𝐞𝐦𝐨𝐯𝐢𝐧𝐠 𝐂𝐥𝐞𝐚𝐧𝐬𝐞𝐫 𝐁𝐚𝐥𝐦 එකට පුලුවන් ඔයාගෙ skin එකේ තියෙන makeup, දූවිලි, වගේම වැඩිපුර තියෙන සීබම් ප්‍රමාණයත් ඉවත් කරන්න.
🐣මේ product එක guarantee කරනවා මේක පාවිච්චි කලාට පස්සෙ ඔයාට hydrated skin එකක් දෙනවා කියලා.
🐥මේ product එක alcohol, soap, fragrance වගේම paraban වලින් තොරයි ලමයි. ඒ වගේම පාවිච්චි කලාට පස්සෙ තෙල් වගේ ඇලෙන ගතියක් එන්නෙ නැහැ🐥🐥🐥
🐣දැන් අපි බලමුකො ingredients ටික. මේකෙ ප්‍රධානම ingredient 2 යි.
■ Ceramides – මේකට පුලුවන් අපේ skin barrier එක ආරක්ෂා කරන්න.
■ Jojoba oil
(අනිත් ටික මං product photo එකක් දාන්නම් ඔයාලට බලාගන්න.)
🐰🐰දැන් අපි බලමු ඔයාලට මේ product එක පාවිච්චි කරන්න පුලුවන් විදිහත්.
🐣Pearl size amount එකක් ගන්න.
🐣ඊට පස්සෙ dry face එකට apply කරලා මෘදුවට massage කරමු circular motion එකකට (රවුමට රවුමට)
🐣ඊට පස්සෙ හොඳට සෝදලා pat dry කරමු.
🐣දැන් පුලුවන් ඔයාගෙ normal cleanser එක පාවිච්චි කරන්න.
🔔🔔මේක තමයි ඔයාගෙ PM routine එකේ 1st step එකෙත් 1st step එක හරිද ලමයි. පටලගන්න එපා. PM routine එකේ 1st step එක double cleansing නෙ. ඒකෙ 1st step එකට මේ makeup removing cleanser එක පාවිච්චි කරමු අපි.
🪣මතක තියාගන්න ඇස් වල ගාගන්න එපා. ගෑවුනොත් හොඳට සෝදගන්න🪣🪣🪣
ආයෙ එනකල් 💃💜️💜
✍️ Tharika Nanayakkara
🚫🚫 සැලකිය යුතුයි 👇👇👇
ලිපිය හොදින් කියවා සැමවිටම තමන්ගෙ හිසට (හිසකෙස්) හෝ ශරීරයට (සමට ) ගැලපෙන දේ පමණක් තෝරාගන්න..
❤️උපුටා ගැනීම සහ නැවත පලකිරීම සම්පූර්ණයෙන්ම තහනම්❤





