Garnier Bright Complete Yoghurt Sleeping Mask

𝑯𝒆𝒍𝒍𝒐 𝑯𝒆𝒍𝒍𝒐 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑺𝒐𝒖𝒍𝒔…..🐷🐰

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

 

𝐆𝐚𝐫𝐧𝐢𝐞𝐫 𝐁𝐫𝐢𝐠𝐡𝐭 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 𝐘𝐨𝐠𝐡𝐮𝐫𝐭 𝐒𝐥𝐞𝐞𝐩𝐢𝐧𝐠 𝐌𝐚𝐬𝐤

 

𝐆𝐚𝐫𝐧𝐢𝐞𝐫 brand එක ගැන කතාව අපේ Moderator Sethumi ඔයාලට කිව්වා මතකයි නේද? 

 

අද අපි බලමු 𝐆𝐚𝐫𝐧𝐢𝐞𝐫 brand එකේ තව එක ගොඩක් ප්‍රසිද්ධ product එකක් ගැන. මේක මම ඔයා⁣ලගෙ අතරින්ම වැඩියෙන්ම results දැකපු products වලින් එකක් කිව්වොත් හරි. 🌻

 

නමේ විදිහටම මේක රෑට තමයි පාවිච්චි කරන්නෙ. ඔයාලා relaxing නින්දක ඉන්න අතරෙදි ඔයාගෙ සමට අවශ්‍යය කරන තෙතමනය, පෝෂණය ඔයාට ලබා දෙන product එකක් මේක. එ් වගේම ඔයාලට කිසිම අපහසුවක් නොවෙන විදිහට හරිම light, ඉක්මණට absorb වෙන texture එකක් තියෙන සුපිරි product එකක්. තව විශේම දෙයක් තමයි මේක non comedogenic product එකක්. සිංහලෙන් කිව්වොත් ඔයාලගෙ pores (මූණෙ සිදුරු) අවහිර නොකරන product එකක්. 🌻

 

මේ product එකේ, yoghurt extract එක, Vitamin C, Glycerin, Niacinamide කියන ingrefients ප්‍රධානව අඩංගු වෙනවා. 🌻

 

මේකට පුලුවන් මම උඩදිම කිව්ව දේවල් වලට අමතරව ඔයාලෙ skin texture එක තව වැඩි කරන්නත්. ඔයාගෙ සම පැහැපත් කරන්න වගේම හරිම soft and smooth කරන්නත් පුලුවන්. Vitamin C කියද්දිම ඔයාලා දන්නවනෙ සම පැහැපත් කරනවා කියල. තව dark spots වලට, pigmentations වලට වලටත් මේ product එක හොඳයි. 🌻

 

පාවිච්චි කරනවිදිහ කිව්වොත් pm routine එකේ main steps 2 ඒ කියන්නෙ double cleansing, toner වලට පස්සෙ පාවිච්චි කරන්න පුලුවන්. පොඩි ප්‍රමාණයක් මූණට apply කරලා තත්පර කීපයක් මෘදුව සම්භාහනය කරන්න. ඉක්මණට සමට උරාගන්නවා. Mask එක රැයක් තියෙන්න දීලා උදේට softly සෝදලා බලන්න. පලවෙනි දවසින්ම ඔයාට softness එක දැනෙයි. 🌻

 

දැන් වැදගත්ම එක. මේ product එක dry skin, sensitive skin, normal to combination skin, oily or acne prone skin මේ හැමෝටම ගැලපෙනවා. අර මං උඩදි කිව්ව non comedogenic කියන වචනෙ එක්ක තමයි oily, acne prone and combination skin වලට dermatologist ලා මේ product එක recommend කරන්නෙ. ඒත් මේ මම specialized කරපු skin types තියෙන අය පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් කල්පනාවෙන් පාවිච්චි කරමු. 🌻

 

Workshop Link

https://chat.whatsapp.com/BvCTfMvQriU0ELDBGIzqSN

 

වෙනදටත් වඩා ආදරෙන් 💃💜️💜

✍️ Tharika Nanayakkara

Share the Post:

Related Posts

𝐂𝐞𝐫𝐚𝐯𝐞 𝐌𝐚𝐤𝐞𝐮𝐩 𝐑𝐞𝐦𝐨𝐯𝐢𝐧𝐠 𝐂𝐥𝐞𝐚𝐧𝐬𝐞𝐫 𝐁𝐚𝐥𝐦
Cerave Makeup Removing Cleanser Balm
𝑯𝒆𝒍𝒍𝒐 𝑯𝒆𝒍𝒍𝒐 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑺𝒐𝒖𝒍𝒔…..🐷🐰   මං posts ලියලම නෑ හරිද. මේ මගෙ පලවෙනි post එක. අඩුපාඩුවක්...

Recent Daily Reminders

Daily Reminder 09 

Ingredients for reduce darkness of darklips | Dark lips වල darkness එක අඩුකරගන්න පුලුවන් ingredients .

Read More

Recent Product Posts

Recent Natural Treatments

Natural Face Mask

අමුද්‍රව්‍ය 04කින් තරුණ වෙමුද??  වයස්ගත ලක්ෂණ ඇතිවීම ප්‍රමාද කරන්න ගොඩක් වැදගත් වෙන Natural face mask එකක් ගැන තමයි මේ කියන්න

Read More

Natural Serum

🍊🍊සම පැහැපත් කරවන natural serum (ස්වභාවික සීරම් ) එකක් ගෙදරදි හදමු🍊🍊   අවශ්‍ය ද්‍රව්‍ය 🍊දොඩම් ගෙඩියක හෝ දෙකක ලෙලි 🍊රෝස

Read More
Share the Post:

Related Posts

Vitamin සහ supplement වර්ග – Part 01

💊💊💊විටමින් සහ food supplement වර්ග දැනගෙන බොමු – ලිපි අංක 01💊💊💊   සාමාන්‍යයෙන් මේක වැඩිය කතා කරන්න අකමැති ටොපික් එකක්

Read More
error: Content is protected !!