🦶🦶කකුල් දෙක සුසිනිදු මල්පෙත්තක් වගේ තියාගන්න ඕන වෙන්නෙ මෙන්න මෙච්චරයි 🦶🦶🦶
ෂෙහානි අක්කගේ reminder එකයි එයා ලස්සනට maintain කරන් යන අත් කකුල් දැක්කම කරන්න කම්මැලිකමේ ඉඳලා මෝඩිවේට් උන දෙයක් තමයි මේ.
අපි මාසෙකට වතාවක් pedicure කරලා අපේ දෙපා ලස්සනට තියාගන්නවා වගේම ඊටත් වඩා ලේසියෙන් අඩුවියදමෙන් මේක try කරන්න පුළුවන් ..එක දවසින් අපේ යටිපතුල් සොෆ්ට් වෙලා කකුලේ තියෙන දුර්වර්ණතා නැති වෙලා කකුල් පැහැපත් වෙනවා. සිරාවටම ආස හිතෙනවා. Pedicure එකෙකින් පස්සෙ දීගටම මේක කරන්න පුළුවන් නම් හොඳම ප්‍රතිඵල තියෙනවා.
මං කරන්නෙ මෙහෙමයි
01.මද උණුසුම් වතුරේ ටික වෙලාවක් කකුල් දෙක දාගෙන ඉන්නවා. ඒකෙන් මාව රිලැක්ස් වෙනවා.
තෙත මාත්තු කරනවා..ටිකක්වත් තෙත නැති උනාම ලොකු පුළුන් කෑල්ලට glycolic acid එකෙන් හොඳට දාගෙන යටිපතුල සහ කකුලේ උඩ කොටස හොඳට පිහදනවා. මේකෙන් මැ රුණ සම ඉවත්වෙලා exfoliate වෙනවා.
වැස්ලින් පෙට්‍රෝලියම් ජෙල් යටිපතුල් වලට ඇඟිලි පුරුක් වලට ගානවා..මසාජ් එකක් දෙනවා.
මුළු කකුලටම වැස්ලින් gluta hya ගානවා
මේස් දෙකක් දාගෙන නිදාගන්නවා..
මේ පහල තියෙන්නෙ මං යූස් කරන ටික. වැස්ලින් කොකෝ බටර් ජෙල් එක Shehani අක්කගෙන් හම්බුන එකක්. අනික් එක Harini ගෙන්.. දැන් තමයි පාවිච්චි කරන්න පටන් ගත්තේ.thank you ..
මේස් දෙකක් ඉල්ලුවම ජාති දෙකකින් පරණ මේස් දෙකක් දුන්න හස්බන්ඩ්ටත් ටෑම්ස්😏😏😏
Workshop එකේ යටිපතුල් නෙවෙයි නියපොත්තට යනකම් ලස්සනට තියාගන්න සුපිපි කියාදෙනවා. ඉක්මනින් රෙජිස්ටර් වෙන්න. මේ මාසේ ඉඳන් අතපසුවෙන පාඩන් වල රෙකෝඩින් දෙනවා.
https://chat.whatsapp.com/DgRCx0aNsPaIriIEe1rNTs මේකෙන් එන්න වර්ස්සොප්
හශී




