Skip to content
Islandwide delivery across Sri LankaAuthentic skincare, selected with care
Bag0

No products in the cart.

Simple soothing toner

රු4,000.00

✓ Authenticity checked♡ Carefully packed⌂ Islandwide delivery
Category: Brand:

Description

✅Hydrating toner for all skin type

💚 simple Soothing Facial Toner 💚

⭕ Brand එක ගැන සරලව !
✅ Simple කියන්නෙ dermatologist-tested, no perfume, no color, no harsh chemicals වන super gentle skincare brand එකක්.
✅ විශේෂයෙන් සංවේදී සමටත් පර්ෆෙක්ට් !

⭕කාටද මේක සුදුසු ?
✅මේක ඕනෑම skin type එකකට සුදුසුයි. හැබැයි සංවේදී සමට විශේෂයෙන්ම හදුන්වා දුන්න product එකක්.

⭕ප්‍රතිපල
✅ Non-Comedogenic – සිදුරු අවහිර නොකරයි
✅සම පැහැපත් කරයි
✅කුරුලෑ කැළැල් අවම කරයි.
✅සැහැල්ලු texture එක නිසා තෙල් සහිත බවක් නොමැතිව සමට ඉක්මනින් අවශෝෂණය කර ගනියි.
✅සම මෘදුව හා පිරිසිදුව තබා ගැනීම සහ සුවදකාරක , ඩයි වර්ග , රළු රසායනික ද්‍රව්‍ය වලින් තොරයි
✅ප්‍රෝ-විටමින් B5 වලින් පොහොසත් නිසා සමට පෝෂණයක් ලැබීම.
✅සමේ pH අගය නිවැරදිව පවත්වා ගනී.
✅දවස පුරා සමේ තෙතමනය රැක ගැනීම
✅Alcohol free නිෂ්පාදනයක් වන අතර, එය වියළි බව හෝ කෝපයක් ඇති නොකර සම පෝෂණය කරයි
✅හයිපෝඇලර්ජෙනික් (ආසාත්මිකතා අවම කරන) නිසා සංවේදී සමට ඉතා සුදුසු වීම
✅සංවේදී සමට calm බවක් ඇති කරයි
(Soothing ingredients අඩංගු වන නිසා රතු පැහැ වීම්,කැසීම සහ ආසාත්මිකතා ඇති නොවීම විශේශයකි .)

⭕ භාවිතා කරන ආකාරය
01. මුහුණ clenser කිරීමෙන් පසු, toner ස්වල්පයක් cotton pad එකකට දමන්න .
02ඇස් වටා ප්‍රදේශයෙන් වැළකී, මුහුණ සහ බෙල්ල cotton pad එකෙන් මෘදු ලෙස අතුල්ලන්න.
03.හොඳම ප්‍රතිඵල සඳහා උදෑසන 🌞 සහ රාත්‍රියේ 🌜️භාවිතා කරන්න.

Real routines, real results

Customer reviews

Share your experience to help others choose their routine with confidence.

—0 reviews

Reviews

There are no reviews yet.

Share your experience

Your email address will not be published. Required fields are marked *

No images selectedJPG, PNG or WebP. Maximum 5 MB per image.