Description
✅Hydrating toner for all skin type
💚 simple Soothing Facial Toner 💚
⭕ Brand එක ගැන සරලව !
✅ Simple කියන්නෙ dermatologist-tested, no perfume, no color, no harsh chemicals වන super gentle skincare brand එකක්.
✅ විශේෂයෙන් සංවේදී සමටත් පර්ෆෙක්ට් !
⭕කාටද මේක සුදුසු ?
✅මේක ඕනෑම skin type එකකට සුදුසුයි. හැබැයි සංවේදී සමට විශේෂයෙන්ම හදුන්වා දුන්න product එකක්.
⭕ප්‍රතිපල
✅ Non-Comedogenic – සිදුරු අවහිර නොකරයි
✅සම පැහැපත් කරයි
✅කුරුලෑ කැළැල් අවම කරයි.
✅සැහැල්ලු texture එක නිසා තෙල් සහිත බවක් නොමැතිව සමට ඉක්මනින් අවශෝෂණය කර ගනියි.
✅සම මෘදුව හා පිරිසිදුව තබා ගැනීම සහ සුවදකාරක , ඩයි වර්ග , රළු රසායනික ද්‍රව්‍ය වලින් තොරයි
✅ප්‍රෝ-විටමින් B5 වලින් පොහොසත් නිසා සමට පෝෂණයක් ලැබීම.
✅සමේ pH අගය නිවැරදිව පවත්වා ගනී.
✅දවස පුරා සමේ තෙතමනය රැක ගැනීම
✅Alcohol free නිෂ්පාදනයක් වන අතර, එය වියළි බව හෝ කෝපයක් ඇති නොකර සම පෝෂණය කරයි
✅හයිපෝඇලර්ජෙනික් (ආසාත්මිකතා අවම කරන) නිසා සංවේදී සමට ඉතා සුදුසු වීම
✅සංවේදී සමට calm බවක් ඇති කරයි
(Soothing ingredients අඩංගු වන නිසා රතු පැහැ වීම්,කැසීම සහ ආසාත්මිකතා ඇති නොවීම විශේශයකි .)
⭕ භාවිතා කරන ආකාරය
01. මුහුණ clenser කිරීමෙන් පසු, toner ස්වල්පයක් cotton pad එකකට දමන්න .
02ඇස් වටා ප්‍රදේශයෙන් වැළකී, මුහුණ සහ බෙල්ල cotton pad එකෙන් මෘදු ලෙස අතුල්ලන්න.
03.හොඳම ප්‍රතිඵල සඳහා උදෑසන 🌞 සහ රාත්‍රියේ 🌜️භාවිතා කරන්න.


Reviews
There are no reviews yet.