Description
Imported from UK
🤍 Simple Moisturising Facial Wash 🤍
⭕ Brand එක ගැන සරලව !
✅ Simple කියන්නෙ සමට හිතකර, රළු රසායනික ද්‍රව්‍යවලින් තොර ලොව සුප්‍රකට skincare brand එකක්.
✅ මෙහි කෘතිම සුවඳ විලවුන් (perfume), වර්ණක (color) හෝ සබන් (soap) අඩංගු නොවන නිසා සමට ඉතාම මෘදුයි.
⭕ කාටද මේක සුදුසු?
✅ වියළි (Dry) හෝ විජලනය වූ (Dehydrated) සමක් ඇති අයට මෙන්ම ඕනෑම skin type එකකට සුදුසුයි. සංවේදී සමට ද සුදුසුයි.
⭕ සුවිශේෂී ප්‍රතිඵල
✅ Gentle Cleansing: සම වියළීමකට හෝ කෝපයකට ලක් නොකර මෘදුව පිරිසිදු කරයි.
✅ Deep Hydration: Pro-Vitamin B5, Vitamin E සහ Bisabolol අඩංගු නිසා සම පිරිසිදු කරන අතරතුරම සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
✅ Soap-Free Formula: සබන් අඩංගු නොවන නිසා මුහුණ සේදීමෙන් පසු සම ඇදෙන ස්වභාවයක් (tightness) ඇති නොවේ.
✅ pH Balanced: සමේ නිරෝගී pH අගය නිවැරදිව පවත්වා ගැනීමට උදවු වේ.
✅ Non-Comedogenic: මෙහි සිදුරු අවහිර කරන ද්‍රව්‍ය අඩංගු නොවන pores clog නොකරයි
✅ No Greasy Residue: සෝදා හැරි පසු සමට තෙල් සහිත බවක් ඉතිරි නොකරන අතර සම ඉතා මෘදුව තබයි.
✅ Hypoallergenic: ආසාත්මිකතා අවම වන ලෙස නිපදවා ඇති නිසා සංවේදී සමට ඉතා ආරක්ෂිතයි.
⭕ භාවිතා කරන ආකාරය
* මුහුණ මදක් තෙත් කර, සෝදා ගත් අත්ලට Facial Wash ස්වල්පයක් ගන්න.
* ඇස් වටා ප්‍රදේශය මගහරිමින් මුහුණ මත මෘදුව Massage කරන්න.
* පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.
* උදෑසන සහ රාත්‍රී කාලයේදී භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි



Reviews
There are no reviews yet.