Description
🩷 Simple Vitamin B3 (Niacinamide 10%) Boosting Serum 🩷
⭕ Brand එක ගැන සරලව !
✅ Simple කියන්නෙ dermatologist-tested, no perfume, no color, no harsh chemicals වන super gentle skincare brand එකක්.
✅ විශේෂයෙන් සංවේදී සමටත් පර්ෆෙක්ට් !
⭕ මෙයින් ලැබෙන ප්‍රතිපල (Benefits)
✅ සමට ඒකාකාරි පැහැයක් ලබාදෙයි
✅ අදුරු ලප කැලැල්,පිග්මන්ටේශන්ස අඩු කරයි
✅ ඔයිල් කන්ට්‍රෝල් කර oily skin එකටත් සහනයක් ලබාදෙයි
✅ ඕපන් පෝර්ස්වල ප්‍රමානය අඩු කර ක්ලියර් සමක් ලබාදෙයි
✅ රතුවීම් සහ කැසීම් අඩු කරයි
✅ අදුරු සමට නීරෝගී දීප්තියක් ලබාදෙයි
✅ සංවේදී සමටත් පර්ෆෙක්ට් !
🚫 Alcohol, perfume, parabens, harsh chemicals වගේ දේවල් මේකේ නෑ – super gentle formula එකක් 💧
⭕ කාටද මේක ගැලපෙන්නෙ ?
👉 ඕනෑම සමකට සුදුසුයි !
⭕ කොහොමද භාවිතා කරන්නේ ?
1️⃣ ක්ලෙන්සර් සහ ටෝනර් කර,සීරම් එකෙන් බින්දු 2-3 ක් ගෙන මුහුණේ සහ ගෙලෙහි ඇප්ලයි කර පැට් කරන්න.
2️⃣ ප්පසුව, moisturizer ඇප්ලයි කරන්න.
3️⃣ Am routine එකේදි sunscreen use කරන්න.
⭕ Am n Pm routine දෙකේදිම මේක යූස් කල හැකියි





Reviews
There are no reviews yet.