Description
For dull skin
🧡 Simple Vitamin C Glow Facial Wash 🧡
⭕ Brand එක ගැන සරලව !
✅ Simple කියන්නෙ dermatologist-tested, කෘතිම සුවඳ විලවුන් (perfume), වර්ණක (color) හෝ සමට අහිතකර රළු රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන super gentle ස්කින්කෙයාර් බ්‍රෑන්ඩ් එකක්.
✅ විශේෂයෙන්ම සංවේදී සමකට වුවත් කිසිදු බියක් නැතිව භාවිතා කළ හැකියි!
⭕ කාටද මේක සුදුසු?
✅ සමේ පැහැපත් බව අඩු (Dull skin), වෙහෙසකර පෙනුමක් ඇති, සහ සමේ වර්ණය අසමාන ඕනෑම කෙනෙකුට සුදුසුයි.
✅ සංවේදී සම ඇතුළු ඕනෑම skin type එකකට පර්ෆෙක්ට්!
⭕ සුවිශේෂී ප්‍රතිඵල
✅ Instant Glow: පළමු සේදීමේ සිටම සමට ස්වභාවික දීප්තියක් ලබා දෙයි.
✅ Stabilised Vitamin C: මෙහි ඇති විිටමින් C වාතයට හෝ ආලෝකයට නිරාවරණය වුවත් ගුණය වෙනස් නොවන ලෙස නිපදවා ඇත.
✅ Yuzu Lemon: සමේ පැහැපත් බව වැඩි කර නැවුම් බවක් ලබා දෙයි.
✅ Niacinamide: සමේ සිදුරු අවම කර සම පෝෂණය කරයි.
✅ Deep Cleansing: කුණු, දූවිලි සමට හානියක් නොවන ලෙස ගැඹුරින් පිරිසිදු කරයි.
✅ 100% Soap-Free: සබන් අඩංගු නොවන නිසා සම වියළීමක් සිදු නොවේ.
⭕ භාවිතා කරන ආකාරය
* මුහුණ මදක් තෙත් කර, සෝදා ගත් අත්ලට Facial Wash ස්වල්පයක් ගන්න.
* මුහුණ මත මෘදුව සම්බාහනය (Massage) කරමින් පෙන නංවන්න.
* ඉන්පසු වතුරෙන් සෝදා හරින්න.
* හොඳම ප්‍රතිඵල සඳහා උදෑසන 🌞 සහ රාත්‍රියේ 🌜️ භාවිතා කරන්න.



Reviews
There are no reviews yet.