Healthy Breakfast

🍓🥭 🍌 HEALHY BREAKFAST  🍓🥭🍌

 

         HI ..Beauties කොහොමද  ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ helthy breakfast recipe එකක්…මේක හරිම ලේසියෙන් හදා ගන්න පුලුවන්.weight lose කරගන්න හදන ඔයාලට වගේම helthy food ගන්න කැමති අඩු කැලරි ප්‍රමාණයක් තියන overnight oats recipe එකක් මේක..

 

🍏🥝 Ingredient ;

 

  1. Rolled oats    🫕  3 tbsp
  2. Chia seeds  🍚    1 tsp
  3. milk Cup  🥛        1/2    

                     මම මේකට ගත්තේ ෆ්‍රෙෂ් මිල්ක් බර අඩු කරගන්න ඕනා අයට low fat milk , soy milk ගන්න පුලුවන.

 

  1. Fruits 🥭🍓🍌

             ඔයාලට කැමති පලතුරු වර්ග ගන්න පුලුවන් මම අරගෙන තින්නේ banana , strawberry , mango . ඔයාලට ඕනා නම් කැලරි අඩු පලතුරු ගන්න පුලුවන්)

 

  1. Nuts 🫘🧆🦪

              අවශ්‍ය නම් cashew 10g පමණ ගන්න පුලුවන්. මම නම් almond තමයි ගත්තේ ඔයා කැමති nut වර්ගයක් ගන්න.

 

  1. Honey 🍯🍯( අවශ්‍ය නම් පමණක් මී පැණි එකතු කරගන්න )

 

ඔයා කැමති නම් මේකට fresh fruit ,nut වර්ග සහ seeds ,dried fruits , nut butter (peanut butter) එකතු කරගන්න පුලුවන්.

 

 

🤔 කොහොමද හදන්නේ….

 

         ඕට්ස් මේස හැදි 3 සහ chia seeds තේ හැන්ද පිරිසිදු භාජනයකට දාලා මික්ස් කරන්න.එයට කිරි කෝප්ප භාගයක් එකතු කර හොදට කලවම් කරන්න.මේක රැයක් ශීතකරණයේ තබාගන්න.

              ඉන්පසු ඔයා breakfast ගන්න වෙලාවට මේකට fruit ,nuts දාලා මේක කැමති විදියට dressing කරගන්න පුලුවන් 

 

    ඕකේ ගා…යිස්  ඔයාලට අහන්න දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න.ඉස්සරහට ගේන්න ඕනා පෝස්ට් මොනාද කියලා කියන්න ..අදට ගිහින් එන්නම්…..🥝🍏🍎🍓🥭🍌🥣

 

✍️✍️ Anjali Jayawickrama 

 

❌ උපුටා ගැනීම තහනම් ❌

 

#healthyfood #healthybreakfast 

 

———————————————————————

 

Our fb page

https://www.facebook.com/profile.php?id=61555906483548&mibextid=ZbWKwL

 

Whatsapp  Channel

https://whatsapp.com/channel/0029Va6bhFJGZNCrI2lfYO2M

Share the Post:

Related Posts

hashee-skincare-blog-post-05
ලස්සනට ඇදුම් අදිමු - Part 1 👗👕👚👖
ලස්සනට ඇදුම් අදිමු – Part 1 👗👕👚👖 ……………………………………………………....
Sample-img
K-Beauty Skin Care Routine Part 02
🧖‍♀️🧖‍♀️ K – BEAUTY SKIN CARE ROUTINE  (  9 steps ) 🧖‍♀️🧖‍♀️   Part 2️⃣   Glass skin...
Sample-img
K-Beauty Skin Care Routine Part 01
🧚‍♀️🧚‍♀️K – BEAUTY SKIN CARE ROUTINE  (  9 steps )🧚‍♀️🧚‍♀️🧚‍♀️   Part 1️⃣   මේ දවස්වල...

Recent Daily Reminders

Daily Reminder 09 

Ingredients for reduce darkness of darklips | Dark lips වල darkness එක අඩුකරගන්න පුලුවන් ingredients .

Read More

Recent Product Posts

Recent Natural Treatments

Natural Face Mask

අමුද්‍රව්‍ය 04කින් තරුණ වෙමුද??  වයස්ගත ලක්ෂණ ඇතිවීම ප්‍රමාද කරන්න ගොඩක් වැදගත් වෙන Natural face mask එකක් ගැන තමයි මේ කියන්න

Read More

Natural Serum

🍊🍊සම පැහැපත් කරවන natural serum (ස්වභාවික සීරම් ) එකක් ගෙදරදි හදමු🍊🍊   අවශ්‍ය ද්‍රව්‍ය 🍊දොඩම් ගෙඩියක හෝ දෙකක ලෙලි 🍊රෝස

Read More
Share the Post:

Related Posts

Vitamin සහ supplement වර්ග – Part 01

💊💊💊විටමින් සහ food supplement වර්ග දැනගෙන බොමු – ලිපි අංක 01💊💊💊   සාමාන්‍යයෙන් මේක වැඩිය කතා කරන්න අකමැති ටොපික් එකක්

Read More
error: Content is protected !!