K-Beauty Skin Care Routine Part 02

🧖‍♀️🧖‍♀️ K – BEAUTY SKIN CARE ROUTINE

 (  9 steps ) 🧖‍♀️🧖‍♀️

 

Part 2️⃣

 

Glass skin secret එකේ part 1 පෝස්ට් එක කියෙව්වේ නැත්තම් දුවලා ගිහින් මේ ලින්ක් එකෙන් කියවලා එන්න 👇👇

 

https://www.facebook.com/share/p/LYimmwRK7UWVoPX5/?mibextid=oFDknk

 

මොනවද මේ step ❓

 

01.Oil clenser 

02.Water clenser 

03.Toner 

04.Eassence

05.serum 

06.Sheet mask

07.Eye cream 

08.Moisturizer 

09.Sunscreen  (AM routine )

 

මේ step වලින් step 05 ගැන අපි part 1 එකේදි කතා කලානේ ඉතිං අද වැඩි කතා ඕනා නෑ අපි ඉතුරු step ගැන කතාවට බහිමු.

 

🫧🫧 (06). Sheet mask 

 

හැමෝම දන්න korean sheet mask ගැන තමයි මේ කතාව.සමේ තෙතමනය සහ පෝෂණය වැඩි කරයි.එක භාවිතයකින් සමේ පැහැපත් බාවය සහ ප්‍රබෝධමත් සමක් ඇති කරයි.මෙහිදී විවිධ සීරම් වර්ග ඇතුලත් sheet mask වර්ග ඇත.(vit c ,jojoba oil,hyaluronic acid,ceramide)sheet mask මගින් සමෙහි skin barrier eka protect karai.

 

Product :

🧴.beauty of joesoen sheet mask

🧴.cosrx sheet mask 

🧴.nature republic real nature mask sheet 

🧴.papa recipe bombee honey mask

🧴.nacifc AHA BHA balancing mask pack

🧴.yuja niacin blemish care sheet mask

 

මේ සෑම brand එකකම විවිධ සීරම් අඩංගු sheet mask වෙලදපොලේ ඇත.

 

🫧🫧 (07). Eye cream

 

ඇස් වටා අදුරු වීම , ඇස් ඉදිමීම සහ ඇස් වටා ඇති සිහින් රේඛා අඩු කරයි.දීප්තිමත් ,ප්‍රබෝධමත් සහ තරුණ පෙනුමක් ඇති කරයි.අපේ ඇස් වටා ඇති ඉතා සියුම් සමට තෙතමනය ලබා දේ.

 

Product :

 

🧴.green tangerine vit C dark circle eye cream 

🧴.medi cube deep reviving peptide eye cream 

🧴.beauty of joesoen revive eye cream ginseng + retinal 

🧴.Haru haru wonder black rice bakuchiol eye cream 

🧴.laneige water bank blue hyaluronic eye cream 

 

🫧🫧 (08).Moisturizer 

 

මෙහි ඇති ප්‍රධානම දේ වන්නේ සමෙහි ආරක්ෂක බාධක පවත්වා ගැනීම වේ.මෙමගින් වයසට යෑමේ ලක්ෂණ සිහින් රැලි ඇති වීම යන තත්ව අඩු කරයි.සමේ eczema තත්වයන් සුව වීමට උදව් කරයි.කුරුලෑ වලක්වයි.සමේ වියලි බව නැති කරයි.සමේ පෝෂණය හා තෙතමනය රදවා ගනී.

 

Product :

🧴.laneige cream skin toner & moisturizer 

🧴.cosrx oil free lotion with birch sap

🧴.Hadalabo hydrating night cream 

🧴.skin 1004 madagascar centella hayalu cica moisturizer 

🧴.Isntree hyaluronic acid aqua gel cream 

 

🫧🫧 (09).Sunscreen – AM routine 

 

Sunscreen ආලේප කිරීමෙන් හානිකර පාර ජම්බුල කිරණ වලින් වන හානි වීම වලක්වා ඕනෑම වයසකදී තරුණ පෙනුමක් සහ නිරෝගිමත් සමක් පවත්වා ගැනීමට හැකි වේ.මෙය routine එකක අනිවාර්යයෙන් කල යුතු last step එක වේ.නිතිපතා භාවිතා කිරිම මගින් අවුවට පිලිස්සී අව පැහැ ගැනීම,සමේ පිලිකා සෑදීමෙ අවධානම අඩු වීම වයසට යෑම වැලැක්වීමට උපකාරි වේ..(sunscreen ගැන පෝස්ට් ගොඩක් ගෘප් එකේ දාලා තියෙනවා කියවන්න)

 

Product :

🧴.Isntree hyaluronic acid watery sun gel

🧴.beauty of joesoen relief sun:rice + probiotics spf 50 +PA ****

🧴.Madagascar centella hayalu cica water fit sun  serum spf50+ PA****

🧴.madagascar centella air fit sunscreen light spf 50 + PA****

🧴.cosrx aloe soothing sun cream 

🧴.Anua heartleaf silky moisture sun cream spf50+ PA ****

🧴.Round lab birch juice moisturizing sunscreen spf50+ PA *****

 

🫶.ඉහත නිෂ්පාදන ඔයාගෙ skin type එකට අනුව තෝරගන්න.original product තෝරගන්න.product පාවිච්චි කරනකොට AM ,PM ගැලපෙන routine එක හදා ගන්න…

 

🫶.මිලදී ගන්න තැන් අහන්න එපා.group එකේ authentic places ගැන පෝස්ට් එකක් තියෙනවා බලන්න.

 

💅 ඊලගට කතා කරන්න ඕනා මොන වගේ දේවල්ද කමෙන්ට් එකක් දාන්න, මේ post එකේ part 1 කියවන්න සුදූලා❤️🫶

 

හැමෝම රූපෙන් වගේම හදවතිනුත් ලස්සනට ඉන්න ඕනේ ලස්සන ළමයෝ…😍😘

 

(උපුටා ගැනීම තහනම් 🤚)

අංජලි ජයවික්‍රම

Share the Post:

Related Posts

hashee-skincare-blog-post-05
ලස්සනට ඇදුම් අදිමු - Part 1 👗👕👚👖
ලස්සනට ඇදුම් අදිමු – Part 1 👗👕👚👖 ……………………………………………………....
Sample-img
K-Beauty Skin Care Routine Part 01
🧚‍♀️🧚‍♀️K – BEAUTY SKIN CARE ROUTINE  (  9 steps )🧚‍♀️🧚‍♀️🧚‍♀️   Part 1️⃣   මේ දවස්වල...
Sample-img
Healthy Breakfast
🍓🥭 🍌 HEALHY BREAKFAST  🍓🥭🍌            HI ..Beauties කොහොමද  ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ helthy breakfast...

Recent Daily Reminders

Daily Reminder 09 

Ingredients for reduce darkness of darklips | Dark lips වල darkness එක අඩුකරගන්න පුලුවන් ingredients .

Read More

Recent Product Posts

Recent Natural Treatments

Natural Face Mask

අමුද්‍රව්‍ය 04කින් තරුණ වෙමුද??  වයස්ගත ලක්ෂණ ඇතිවීම ප්‍රමාද කරන්න ගොඩක් වැදගත් වෙන Natural face mask එකක් ගැන තමයි මේ කියන්න

Read More

Natural Serum

🍊🍊සම පැහැපත් කරවන natural serum (ස්වභාවික සීරම් ) එකක් ගෙදරදි හදමු🍊🍊   අවශ්‍ය ද්‍රව්‍ය 🍊දොඩම් ගෙඩියක හෝ දෙකක ලෙලි 🍊රෝස

Read More
Share the Post:

Related Posts

Vitamin සහ supplement වර්ග – Part 01

💊💊💊විටමින් සහ food supplement වර්ග දැනගෙන බොමු – ලිපි අංක 01💊💊💊   සාමාන්‍යයෙන් මේක වැඩිය කතා කරන්න අකමැති ටොපික් එකක්

Read More
error: Content is protected !!